2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අයියෝ ආර් සි සි සි සි

    tuzki75.gif
    tuzki75.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉන්නව ඉන්නව දැන්. පොඩ්ඩක් මේ පීසී එක රීස්ටර්ට් කරල එහෙම ආවෙ :D ඩාන්ස් කරනව වගේ? :)
    ඔය කිව්වට ටූල්ට්ල් ඩාන්ස් කරන්න දන්නෙ නෑලු... මම තමා කියල දෙන්නෙ..:cool::cool::cool:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    භාෂාව වැදගත් නැහැ රස වින්දනයට.................
    මේක හරිම ලස්සන සිංදුවක්............
    අයි ලව් දිස්............
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කිව්වට ටූල්ට්ල් ඩාන්ස් කරන්න දන්නෙ නෑලු... මම තමා කියල දෙන්නෙ..:cool::cool::cool:

    :shocked: ඔයා දැන් නැටුම් පන්තියකුත් දැම්ම ද?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    wadak na ban jiwithe.hithanna nathi dewal wenne
    පිස්සුද උඹට...
    හිතන්නෙ නැති දේවල් තමා ඉපදුන දවසෙ ඉදල අපිට වෙන්නෙ...
    අපි ඒවට හැඩ ගැහෙන්න ඕන..
    මට පෙන්නපන් හිතනදේවල්ම වුන එකෙක් මේ ලෝකෙන්...:frown::frown::frown: