2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:lol::lol::lol:

:):):)

:):):):)
[/CENTER]
මාත් යනෝ හෙට සෙට්වෙමු.


sFun_thankyou.gif
sFun_thankyou.gif
සුරා වේවා!!
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ ..
    මල් කුඩේ යටින් පිය මැන්නා ..
    මොනවද හෙමිහිට මිමිණුවා..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    LoVe - Elva Hsiao
    What A Girl Wants - 4 Minute
    Aah W Noss - Nancy Ajram
    Elle t'a maté - Keen'V

    ඔන්න ඔය 4 එකක් විතරක් දෙන්න. එකක්වත් නොදුන්නත් කමක් නෑ හැබැයි. කට්ටිය මාව එළවයි ඕව අහන්න බෑ කියල ලොල්. මුල් එකනම් ටිකක් ස්ලොව් ද කොහෙද මතක විදියට.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපි දෙන්නා හිනා වුණු ගං තෙර තාමත් සිහිල් පවන් හමයි ..
    හීනයක් වන් අතීතයේ සුවඳ තාම ගලනා ...
    හීතලයි කියා නුඹ තැවෙන්නෙපා ...
    මං නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි ....
    නුඹ ගැන දන්නෙ මං විතරයි....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දිනයක ඔබ මා හිරි පොද වැස්සේ ..
    මල් කුඩේ යටින් පිය මැන්නා ..
    මොනවද හෙමිහිට මිමිණුවා..

    ඇහුන්නෑ..........
    ටිකක හයියෙන් කියන්න...........
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අද හීතල වැස්සේ මං විතරයි ...
    මල් කුඩේ යටින් මං තනියෙන් ...
    මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල......................

    :D :D

    :lol::lol:ටූව ලිදටම දාන්න තමයි මම ඕක ටක් ගලා කිව්වේ:cool::cool::cool: නෑත්තම් මොකෙක් හරි එකෙක් delete කරනවා post එකක්:dull::dull::dull:.

    ඉතින් මං ගැහැවුවට වඩා ටූ ඒක ගැහැවුවනම් ගතිය වැඩියිනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ දැන් මේ ත්‍රේඩ් එකේ හිටිය කට්ටිය?