2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල එල මම යනවා
    කස්ටියටම කියුවා...

    ඔන්න ගුඩ් නයිට්...කියලා....

    GOOD NIGHT

    ෂෝ එක හොදට කරන් යන්න
    ලෙසටම ට්‍රයි එකක් දුන්නා නේද?
    නැත්හ්ටම් යන්න හදපු මාත් මේකේ හිටියේ
    යන එක පැත්තක දාලා..
    .එල එල..කොල්ලා දිගටම සෙට් වෙන්න බලන්නම්..
    අම්මට ඉක්මණින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..


     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ටිටියා ගියාද මන්ද ?

    වෙලාවට පපුව නතර නොවුනේ.
    මගේ අරයත් මේ ත්‍රේඩ් එක නිරීක්ෂණ කරමින් ඉන්නේ කියලා මැසේජ් එකක් ආවා :lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එල එල මම යනවා
    කස්ටියටම කියුවා...

    ඔන්න ගුඩ් නයිට්...කියලා....

    GOOD NIGHT

    ෂෝ එක හොදට කරන් යන්න
    ලෙසටම ට්‍රයි එකක් දුන්නා නේද?
    නැත්හ්ටම් යන්න හදපු මාත් මේකේ හිටියේ
    යන එක පැත්තක දාලා..
    .එල එල..කොල්ලා දිගටම සෙට් වෙන්න බලන්නම්..
    අම්මට ඉක්මණින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..


    කට්ටිය යනවා වගේ.

    :):):)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැන් නම් කඩුගන්නාවෙ මචන් ඉන්නේ. උඹලට වහිනවාද? වහින් නැත්තම් එන්න බැලුවේ බන්. මට වැඩිය ඩ්‍රයිවින් බැහැ:nerd:

    මම ඉන්නේ නුවර කුරුනැගල පරේ බන්....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අරාබි ඒවා හොදයි.

    ඔව් ඔයිට වඩා ලස්සන ඒව තියෙනව. නටන්න පුළුවන් ඒව හොඳට. මට එකපාරට මතක් වුණේ නෑ. ඕක මතක් වු‍ණා මොකද මේ ඊයෙ පෙරේද ඕක ඇහැවුව. :lol:
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    එල එල මම යනවා
    කස්ටියටම කියුවා...

    ඔන්න ගුඩ් නයිට්...කියලා....

    GOOD NIGHT

    ෂෝ එක හොදට කරන් යන්න
    ලෙසටම ට්‍රයි එකක් දුන්නා නේද?
    නැත්හ්ටම් යන්න හදපු මාත් මේකේ හිටියේ
    යන එක පැත්තක දාලා..
    .එල එල..කොල්ලා දිගටම සෙට් වෙන්න බලන්නම්..
    අම්මට ඉක්මණින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..



    කාගෙද බන් අම්ම අසනීප වෙලා ඉන්නෙ? අරුත් ඕක කිව්වා නේ යද්දි? Good night machan!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයානම් නිදි නැතුව ඇති. කියන්න බෑ දවාලේ නිදිද දන්නේ නෑ.

    ඔව් ඔව් නිදි නැතුව ඇති. එයා හෙල්ප් කරනව හෝ ඉගෙන ගන්නව ද දන්නෙ නෑ මේ වෙලේ :D
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    එල එල මම යනවා
    කස්ටියටම කියුවා...

    ඔන්න ගුඩ් නයිට්...කියලා....

    GOOD NIGHT

    ෂෝ එක හොදට කරන් යන්න
    ලෙසටම ට්‍රයි එකක් දුන්නා නේද?
    නැත්හ්ටම් යන්න හදපු මාත් මේකේ හිටියේ
    යන එක පැත්තක දාලා..
    .එල එල..කොල්ලා දිගටම සෙට් වෙන්න බලන්නම්..
    අම්මට ඉක්මණින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..



    ඔහේ හිටු ඉතුරු ටිකත් අහලම පල.:lol::lol::lol:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    sn9Me.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කාගෙද බන් අම්ම අසනීප වෙලා ඉන්නෙ? අරුත් ඕක කිව්වා නේ යද්දි? Good night machan!

    Hashan ගේ අම්මට සනීප මදි ඒකයි...
    දැන් ඒ කවුද කියලා අහන්න එපා...