2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හශානයා සොරි වෙන්න ඔනේ වැඩිය සෙට් වෙලා ඉන්න බැරි උනාට
    අපි කැපුනා
    අම්මව හොදට බලා ගනින් මචන්z
    බුදු සරණයි හැමෝටම!!!!

    byee
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම මුලින් හිතුවෙ වෙන ඩයල් එකක් කියලා... අගය කරන්න ඕන මේ වගේ වෙලාවකටත් කරපු එකට:)

    අම්මව බෙහෙත් ගන්න එක්කගෙන ගිහින් ඇවිත් ආයිත් කළානෙ රේඩියෝ එක.:yes::yes: අනිවාර්යයෙන්
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන්ලා උඹල දැක්කද අර මීගමුවේ වෙච්ච ඇක්සිඩන්ට් එක? අර කෙල්ලෙක් අම්මගේ ඔළුව අරන් යන එක...හප්පෝ දෙවියනේ මේ ලෝකේ ජිවත් වෙන කාටවත් එවැනි දුකක් නම් නොම වේවා ..

    සිරාවට බන්z. මමත් දැක්කා මචන්z.. හතුරෙකුටවත් නොවේවා!!!
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචන්ලා උඹල දැක්කද අර මීගමුවේ වෙච්ච ඇක්සිඩන්ට් එක? අර කෙල්ලෙක් අම්මගේ ඔළුව අරන් යන එක...හප්පෝ දෙවියනේ මේ ලෝකේ ජිවත් වෙන කාටවත් එවැනි දුකක් නම් නොම වේවා ..
    ඒ කෙල්ලව එතනින් අයින් කරන්න තිබ්බේ බන්. ඒ කෙල්ලට ඒක සෑහෙන්න දැනෙනවා මුළු ජිවිතේම ඔහොම උනාම.
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    අම්මව බෙහෙත් ගන්න එක්කගෙන ගිහින් ඇවිත් ආයිත් කළානෙ රේඩියෝ එක.:yes::yes: අනිවාර්යයෙන්
    මම මුල් ටිකේ හිටියේ නැහැ මචන්! පස්සේ තමා දැක්කේ
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar311006_9.gif
    avatar311006_9.gif
    avatar311006_9.gif
    avatar311006_9.gif
    avatar311006_9.gif
    avatar311006_9.gif
    avatar311006_9.gif
    avatar311006_9.gif
    avatar311006_9.gif
    avatar311006_9.gif
    avatar311006_9.gif
    avatar311006_9.gif
    avatar311006_9.gif
    avatar311006_9.gif
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඒ කෙල්ලව එතනින් අයින් කරන්න තිබ්බේ බන්. ඒ කෙල්ලට ඒක සෑහෙන්න දැනෙනවා මුළු ජිවිතේම ඔහොම උනාම.

    ඒවගේ වෙලාවට වටේ ඉන්න මිනිස්සුන්ටත් හිතා ගන්න බෑ බන් මොනවද කරන්නේ කියල..අර ගැරිජ් එකේ පොර සැහෙන ට්‍රයි කරනවා කෙල්ලව අයින් කරගන්න..කොහොම කරන්නද බන්..කෙල්ලට සිහිය විකල් වෙලා ඉන්නකොට...:no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෂාන් මල්ලි අද දිනයේ රේඩියෝ ‍එක කරපු එකත් අගය කරනව. මුලින්ම හෂාන් මල්ලිගෙ මෑණියන්ට ඉක්මනට සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!! ඒ වගේ ම අදත් කට්ටියගෙ සිංදු දීල මේ විදියට කට්ටියව සතුටු කරන්න දරපු මහන්සියටත් ස්තූතියි. ඒ වගේ ම ශෂාන් මල්ලි නැති අවස්ථාවෙ සිංදු ප්ලේ කරමින් සහයෝගය දැක්වූ දිල් මල්ලිට හා රේඩියෝ ටීම් එකේ සියලු ම දෙනාටත් ස්තූතියි.
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හෂාන් මල්ලි අද දිනයේ රේඩියෝ ‍එක කරපු එකත් අගය කරනව. මුලින්ම හෂාන් මල්ලිගෙ මෑණියන්ට ඉක්මනට සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!! ඒ වගේ ම අදත් කට්ටියගෙ සිංදු දීල මේ විදියට කට්ටියව සතුටු කරන්න දරපු මහන්සියටත් ස්තූතියි. ඒ වගේ ම ශෂාන් මල්ලි නැති අවස්ථාවෙ සිංදු ප්ලේ කරමින් සහයෝගය දැක්වූ දිල් මල්ලිට හා රේඩියෝ ටීම් එකේ සියලු ම දෙනාටත් ස්තූතියි.

    :yes::yes::yes::yes::yes::yes::yes: