දියමන්ති ග්‍රහලොවක් සොයා ගනී.

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    දියමන්ති ග්‍රහලොවක් සොයා ගනී.

    විද්‍යාඥයන් විසින් දියමන්ති වලින් ආවරනය වූ ග්‍රහලොවක් සොයා ගෙන තිබේ. මෙම ග්‍රහලොව 55Cacrie e ලෙස නම් කර ඇත. මෙය ප්‍රතුවිය මෙන් දෙගුණයක විශාලත්වයක් ඇති අතර, ස්කන්ධය 8 ගුනයක් පමණ වේ. මෙම ග්‍රහලොව දියමන්ති හා ග්‍රැපයිට් වලින් සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇත.

    article-0-15747D3A000005DC-600_634x475.jpg


    මෙවැනි ග්‍රහලොවක් සොයාගත් පලමු අවස්ථාව මෙය වේ. මෙම ග්‍රහලොව තම මව් තාරකාව වටා යාමට පැය 18 ක පමණ අඩු කාලයක් ගත කරයි. එය ඉතා වෙගයෙන් පරිභ්‍රමණය වේ. එහි මතුපිට උෂ්ණත්වය 3900F පමණ වේ. ඒ හේතුවෙන් මෙහි ජීවයක් පැවැතිය නොහැකි බවද ප්‍රකාශ වේ.

    article-0-15747D3F000005DC-432_634x498.jpg


    මෙය ප්‍රතුවියේ සිට ආලෝක වර්ෂ 40 පමණ දුරින් පිහිටා ඇත.
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    ane amme..............................honda welawata ape lokkanta yanna baha......

    Ammoo welawata ape unta oka ahu una nam.. Oka thibuna thana wath hoya ganna bari wenava..:lol::lol:

    Nikan hari yanna hambunoth ape aya noyama idi. :P
    ape aya epama kiyai ne..

    babila tika danagaththoth winasai

    laga tibunanan tamai kelawenne... diyamanti ballata yanawa ehema unanan.. :lol:

    parawal hadanna kalugal wenawata diyamanti ganiy etakota...


    ape rohitha babi yawida danne na.
    http://www.mirror.lk/news/1184-rohitha-rajapaksa-to-russia-with-aerospace-degree


    hemotama thanks. rep+
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okata gihilla wadak na, mokada okata giyot diamonds one taram tiyena nisa (prutuwiye gal kata wage) ewata kisima value ekak nati wenawa. :lol: :P
     
    Last edited:

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    nidan horu tika oka dakkoth try ekakdei lankawama wikunala hari rocket ekak yawanda okata