එක දවසක ගැණු ළමයෙක්ට මුහුණ තුවාල වුන කකුල් හතරම කැඩිච්ච බල්ලෙක් හම්බවුණා
ඇය මේ බල්ලව රෝහලකට ගෙන ගොස් අයගේ නිවසට අරන් ගීයා
මාස තුනකට පසු දැන් මේ බල්ලා බෝහෝම සුවසේ ඉන්නවා
මේ මිනිස්සු බලන්න
මේකත් එක්කම කියන්න ඕන බල්ලෝ තමාගේ ආහාරයට ගන් මේ වගේ මිනිස්සුත් ඉන්නවා
පොඩි වීඩියෝ එකක්
මම කියන්නේ කිසිම මස් වර්ගයක් කන්න හොද නෑ
අපිට වගේම උන්ටත් ජිවත් වීමේ අයිතිය තියෙනවා
මේක තමයි ලෝක ස්වභාවය
හොද නරක හැම තැනම තියෙනවා
එක හදුනා ගැනීම අප සතු දෙයකි