සිංහරාජ වනෝද්‍යානය Photography

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සිංහරාජ වනෝද්‍යානය Photography

    අපි ගිය සතියෙ සිංහරාජෙ field trip එකක් ගියා. 26km විතර ඇවිද්දා එක දවසෙන්. මේ තියෙන්නෙ ගත්ත photos ටිකක්, බලල හොඳ නරක කියන්න.

    429236_434087109972336_694289670_n.jpg

    මේ කට්ටිය හම්බ වුනේ සිංහරාජෙ යන අතරමග, රත්නපුර පැත්තෙදි


    421195_433385696709144_1121946597_n.jpg

    කැලේට ඇතුල් වෙන්න ඉස්සෙල්ල කට්ටියක් දුමකුත් දැම්මලු. (මම නම් නෑ ඕවට)


    229468_434087653305615_1712491836_n.jpg


    483050_434087796638934_1990231006_n.jpg


    552390_434088133305567_1099802080_n.jpg


    197442_434088389972208_174944765_n.jpg


    44225_434088593305521_1299369827_n.jpg


    488081_434088886638825_259839967_n.jpg

    මෙයාව පෙන්නුවෙ අපෙ ගයිඩ් මහත්තයා. මෙයාට කියන්නෙ Kangaroo lizard කියල, විද්‍යාත්මක නාමය Otocryptis wiegmanni.
    546839_434089013305479_1062638025_n.jpg

    47565_434089219972125_1196984786_n.jpg



    408614_434089959972051_1240388077_n.jpg


    254493_434090299972017_769943326_n.jpg

    මේ බෝවිටියා මලක්, විද්‍යාත්මක නාමය Osbeckia octandra


    223231_434090523305328_1449436516_n.jpg

    මෙයාට කියන්නෙ Niggar කියල, විද්‍යාත්මක නාමය Orsotriaena medus


    540970_434090663305314_783038473_n.jpg

    මෙයාට කියන්නෙ Glad-eye Bushbrown, විද්‍යාත්මක නාමය Nissanga patnia


    522169_434090943305286_652167339_n.jpg

    මේ තියෙන්නෙ බාඳුරා, විද්‍යාත්මක නාමය Nepenthes distillatoria



    581483_434091256638588_861465887_n.jpg

    මෙයාට කියන්නෙ Dark fronted babbler, විද්‍යාත්මක නාමය Rhopocichla atriceps
    522801_434091426638571_119895091_n.jpg




    3434_434091973305183_856921539_n.jpg



    311186_434092346638479_172352947_n.jpg



    385726_434092736638440_20320945_n.jpg



    488010_434092879971759_763219808_n.jpg

    මේ තියෙන්නෙ ගඳපාන මල් පොකුරක්, විද්‍යාත්මක නාමය Lantana Camara


    564841_434093159971731_495726629_n.jpg



    251339_434093386638375_1667484188_n.jpg



    302615_434093579971689_2083750848_n.jpg



    578444_434093853304995_1323381045_n.jpg

    මෙයාට කියන්නෙ Three Spot Grass Yellow, විද්‍යාත්මක නාමය Eurema blanda


    156686_434094143304966_1118889838_n.jpg



    416777_434094399971607_1417876265_n.jpg



    426248_434094536638260_425413740_n.jpg


    10613_434094856638228_1469725582_n.jpg


    292718_434095189971528_827451030_n.jpg


    375908_434095483304832_1035771118_n.jpg


    66349_10151176464604347_1622978118_n.jpg

    කූඩැල්ලො නිසා අපිට ගොඩක් කරදර වුනා. එකතැනක නැවතිලා විනාඩියක්වත් ඉන්න අමාරුයි කූඩැල්ලො එල්ලෙනවා.
    198726_10151176465329347_961648637_n.jpg


    කමෙන්ට් එකක් දාල යන්න. අඩුපාඩු පෙන්නල දෙන්න. ගොඩක් photos එඩිට් කරල නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කුඩල්ලෝ හරි කරදරයක් සිංහරාජයේ යනකොට එපා වෙනවා
    බ්‍රේක් ඔයිල් ටිකක් දැම්ම නම් හරි කියල එකෙක් කිව්වා
    උබ දුම් දාල දන්නෙ නෑ කියන්න එපා
    මාරු පින්තුර ටික
    මාරු ඈන්ගල් ටිකක් වැදිලා තියෙනව
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Thanks a lot

    මේකනං පට්ට ඈ
    මමත් ආසම ඒකට තමයි. :D

    කුඩල්ලෝ හරි කරදරයක් සිංහරාජයේ යනකොට එපා වෙනවා
    බ්‍රේක් ඔයිල් ටිකක් දැම්ම නම් හරි කියල එකෙක් කිව්වා
    උබ දුම් දාල දන්නෙ නෑ කියන්න එපා
    මාරු පින්තුර ටික
    මාරු ඈන්ගල් ටිකක් වැදිලා තියෙනව

    මම දුම් දාන්නෙ නෑ බන්.
    අපි සබන් වතුර & ලුණු අරන් ගියා කූඩැල්ලොන්ට, හරි ගියෙ නෑ.
    Thanks
     
    Last edited:
    • Like
    Reactions: ♥-Aurora-♥

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම දුම් දාන්නෙ නෑ බන්.
    අපි සබන් වතුර & ලුණු අරන් ගියා කූඩැල්ලොන්ට, හරි ගියෙ නෑ.
    Thanks
    ඒවා දැන් හරි යන්නේ නෑ
    දැන් හැදෙන උන් ඒවාට ඔරොත්තු දෙනවා :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඒවා දැන් හරි යන්නේ නෑ
    දැන් හැදෙන උන් ඒවාට ඔරොත්තු දෙනවා :lol:

    සබන් ගාගෙන යන්න බෑ කකුල් ලෙස්සනවා. එපා වුනා බන් :dull:
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    niyamai mchang...
    Niyama photos tika...
    Mamath ada sinharaje gya...
    Kangaroo lizard wa mamath dakka...
    Ube photos nam pixxu kora...
    Mama sinharaja giya 6 weni dawasa ada mchang...
    Kochchra gyath epah wenne naha...

    You must spread some Reputation around before giving it to Supun. again lu bng....