සිංහරාජ වනෝද්‍යානය Photography
අපි ගිය සතියෙ සිංහරාජෙ field trip එකක් ගියා. 26km විතර ඇවිද්දා එක දවසෙන්. මේ තියෙන්නෙ ගත්ත photos ටිකක්, බලල හොඳ නරක කියන්න.
මේ කට්ටිය හම්බ වුනේ සිංහරාජෙ යන අතරමග, රත්නපුර පැත්තෙදි
කැලේට ඇතුල් වෙන්න ඉස්සෙල්ල කට්ටියක් දුමකුත් දැම්මලු. (මම නම් නෑ ඕවට)
මෙයාව පෙන්නුවෙ අපෙ ගයිඩ් මහත්තයා. මෙයාට කියන්නෙ Kangaroo lizard කියල, විද්‍යාත්මක නාමය Otocryptis wiegmanni.
මේ බෝවිටියා මලක්, විද්‍යාත්මක නාමය Osbeckia octandra
මෙයාට කියන්නෙ Niggar කියල, විද්‍යාත්මක නාමය Orsotriaena medus
මෙයාට කියන්නෙ Glad-eye Bushbrown, විද්‍යාත්මක නාමය Nissanga patnia
මේ තියෙන්නෙ බාඳුරා, විද්‍යාත්මක නාමය Nepenthes distillatoria
මෙයාට කියන්නෙ Dark fronted babbler, විද්‍යාත්මක නාමය Rhopocichla atriceps
මේ තියෙන්නෙ ගඳපාන මල් පොකුරක්, විද්‍යාත්මක නාමය Lantana Camara
මෙයාට කියන්නෙ Three Spot Grass Yellow, විද්‍යාත්මක නාමය Eurema blanda
කූඩැල්ලො නිසා අපිට ගොඩක් කරදර වුනා. එකතැනක නැවතිලා විනාඩියක්වත් ඉන්න අමාරුයි කූඩැල්ලො එල්ලෙනවා.
කමෙන්ට් එකක් දාල යන්න. අඩුපාඩු පෙන්නල දෙන්න. ගොඩක් photos එඩිට් කරල නෑ.

+4