2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ටැග් දාපු උන් මැක්සා ටැග් ටිකක් දාපියව් යකෝ...... :angry: ඔන්න අපිත් ප්ලග් උනා...... :D :)

    ටැග් ගන්න වෙලාවට එන්න ඕනි
    දෘඩාංග සැපයුවට කමක් නෑ
    ටැග් දෙන්නේ නෑ වෙලාවට වැඩ නොකරන අයට:lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :cool::cool::cool:
    kohomada machan...film threda kohomada?? ;);)
    comment nokarata radio ahan inne boss :cool::cool::cool:
    ela ela anidhta daanawa Russian ekak:) .anna ewa nam kathwada bossa:( comment dapan thread eke ethkota thmayi radio karana ewunta hamadhama radio karann hithenne:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැන්දෑ අහසේ
    ඉරට මුවාවෙන්
    කාලය කවුළු දොරින් මිය යනවා
    ඈත අතීතෙන්
    පියවර නඟමින්
    කණ වැල අල්ලන්
    කවුදෝ එනවා

    බලාපොරොත්තුව
    සිතට තුරුලු වී
    ඈ එන පෙර මඟ බලා හිඳිනවා
    දුකට මිහිර දෙන
    පාළුව තනිකම
    මා වට දැවැටී කඳුළු සලනවා

    අදත් එදා මෙන්
    නුපුබුදු සුවඳක්
    ඒ අතරේ මා
    ළයට දැනෙනවා
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උඹ දැක්කද ඒක ??? ඊයා බන්........
    00020468.gif

    පට්ට අප්පිරියයි බං
    ඊයා.........යා...............යා...........
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :dull::dull::dull:
    අරවින්දයා ඔය කියහන්කෝ කියන එක නවත්තපන් බන්:baffled: මට නම් ඕක දැකලාම එපා වෙලා :dull:

    හැම එකාම කීවට මට කරන්න දෙයක් නෑ බොල
    මේ මගේ තාලේ බන්z
    සිරා ජීවිතෙත් මෙහෙමයි කියහන්කෝ
     
    Status
    Not open for further replies.