2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    දැන්ම කරගෙන එන එකක් කරන් වරෙන්..ෂෝ එක අස්සේ බාල්දි උස්සන් දුවන්න ලෑස්ති වෙන්නේ නැතුව
    00020468.gif

    අර ජපානේ ගෑනු අදින එකක් අන්දමුද?:lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඉතින් කියහන් කො මොකද කරන්නෙ කියල

    ගැහැණු පාසලකට ගියා කියහන්කෝ ඩේ එකක විඩියෝ අරගෙන
    මහන්සියි බන්. අද කලින් යනවා
    මෝකො පහු ගිය දවස් ටිකේ පේන්නෙ හිටියේ නැත්තේ
    කොහෙටදෑ බොල මුරිච්චී උනේ
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    උඹලා හොර ක්‍රම වලින්නේ ගහන්නේ.


    :no::no::no:

    මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු
    මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු
    මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු මරු
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගැහැණු පාසලකට ගියා කියහන්කෝ ඩේ එකක විඩියෝ අරගෙන
    මහන්සියි බන්. අද කලින් යනවා
    මෝකො පහු ගිය දවස් ටිකේ පේන්නෙ හිටියේ නැත්තේ
    කොහෙටදෑ බොල මුරිච්චී උනේ
    මොකද්ද පාසැල කොලබ එකක්ද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ටැග් දාපු උන් මැක්සා ටැග් ටිකක් දාපියව් යකෝ...... :angry: ඔන්න අපිත් ප්ලග් උනා...... :D :)
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ගැහැණු පාසලකට ගියා කියහන්කෝ ඩේ එකක විඩියෝ අරගෙන
    මහන්සියි බන්. අද කලින් යනවා
    මෝකො පහු ගිය දවස් ටිකේ පේන්නෙ හිටියේ නැත්තේ
    කොහෙටදෑ බොල මුරිච්චී උනේ

    ගෑනු මොකෝ කිව්වේ???????:cool:
     
    Status
    Not open for further replies.