2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එය ඉබේ පොපියයි... ඉතිං එතකං හිටියා නං කිසි අවුලක් නෑ නෙහ්...
    11.gif


    මරු සින්දුව...
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සෝඩි ලැම හස පෑයු පමණින්
    බඹර ගුම් නද ඇසූ තරමින්
    නුඹ තවම කැකුළක් කැකුළු බව මල සිතන්න
    එපා දෑතින් මලේ පෙති දිග හරින්න
    එය ඉබේ පොපියයි ඉතින් එතකන් හිඳින්න


    දෙපා උස්සා ඉගිලෙන්නට නොයන්න
    නුඹේ පියාපත් තවම ළපටි නොවෙදැයි සිතන්න
    සිහින ඇති නිමාවක් නැති තරම්
    ඒත් මේ ගැන සිතන්න
    අපා දුක් විඳ වුවද කම් නැත
    පොළොවෙ පය ගහ සිටින්න //


    සෝඩි ලැම හස පෑයු පමණින්
    බඹර ගුම් නද ඇසූ තරමින්


    අග්නි වැලකට ඇවිද යා නොහැකිමුත්
    පුළුන් රොදක පාවෙලා යා හැකි බවත්
    තරව සිහියට නගන්න
    දැවි දැවී ජීවිතය කුමකට ගෙවන්නේ
    නගේ ඩිංගක් හැඟුම් යටපත් කරන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපා දුක්විඳ වුවද කම් නැත පොළොවෙ පය ගහ සිටින්න
     
    Status
    Not open for further replies.