2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පරක්කු වෙලා නිදා ගත්තම
    උදේට නැගිටින්න හිතෙන්නේ නෑ බන්
    අග රිදෙනවා

    සිරා ලෙක් යන්න ගිහාම එපා වෙනවා...
    එත් අහනවා රෑ වෙනකම්
    නැත්තම් ෆුල්ම් එකක් හරි බලනවා රෑ වෙනකම්. හයියෝ හයිහයියෝ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඉල්ලපුවා දීගන්න බැරි වෙලා :sorry::sorry:


    දුක තමා ...
    00020661.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජීවිතේට මං කියූ තාරකාවියේ ඒඒඒඒඒඒ..................
    දැං ඉතිං උඹත් ගියා කළුවරයි අනේ.................:sorry::sorry:
     
    Status
    Not open for further replies.