2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
කෙහෙල් ගෙඩියෙන් කෑමකට වැඩි දෙයක්

247317_354981171263426_1092551163_n.jpg

සංවරව හැසිරෙන්න සහෝ :rofl:
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සුබ පැතුම මචං..
    පැටව් 100ක් හදන්න වාසනාව ලෑබෙවා:)

    යකෝ ඌ බලු දොස්තර උනාට. බැදලා තියෙන්නේ බැල්ලියක් නෙවේ කෙල්ලෙක්. උබ මගුලක් කතා කරනවා.. :shocked::shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වාසනාවන්ත අනාගතයක් වේවා දෙන්නටම
    මහේෂ් සහ මිසිස් මහේෂ්
    හිතන පතන සියලු දේ සාර්ථක වේවා

    මමත් අතීතයට ගිය මේව දැක්කම :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    සෙවනැල්ලටවත් පාඩුවෙ ඉන්නට ඉඩක් කඩක් නෑනේ
    චාටු වදන් වැකි දරාන ඉන්නට වෙනම හිතක් ඕනේ
    මෘදු කෝමල ගෑණු ළමයිනේ....
    එක රෑනේ මග වඩිනා...
    යුග ගීයට පේලි අඩුයිනේ...
    දෙනවාදෝ පද රචනා :cool::cool:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යකෝ ඌ බලු දොස්තර උනාට. බැදලා තියෙන්නේ බැල්ලියක් නෙවේ කෙල්ලෙක්. උබ මගුලක් කතා කරනවා.. :shocked::shocked:
    ට්‍රයි කරොත් බැරී වෙන එකක් නැ බන්:lol::eek:
     
    Status
    Not open for further replies.