ara 1st challenge ekata kalin giye ??
![]()
ah ela man ehuwa...team eke kawruhari kiyai..

ara 1st challenge ekata kalin giye ??
![]()

මම නම් කෑවා නෙවෙයි ගිල්ලකැඩුවා කෝක් එක
කන්නයි යන්නේ රන්වියනේන් ගෙනාපු කෑම එක
(කෑම එක දුන්න නන්ගිලාට පින් සිද්ද වේවා!!!)
ටොයින් ටොයින්
මම ගොයින්
ටටා මචන්zලා
රෑවෙලා එන්නම්z


මගේ හදවත හැදින ගත් ඔබ
මගේ හදවත හැදින ගත් ඔබ
කියූ එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා
ඔබ රකින්නට සැරසුනේ මං
නා රජෙකු සතු මැණික මෙන්
ඔබේ පසුපස මා නෙතු රැදුනේ
රකින්නයි ඔබ හැම දෙයින්
ඒත් ඔබටම එපාවූවා
යළිත් එන්නෑ ඔබ බලන්න
රහසෙ කුමරෙක් සිටියෙ ඔබගේ
ඔහුව රැකු මැන සෙනෙහසින්
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා
සැක කලේ ඔබ සැරකලේ මා
හදාගන්නයි හැම හොදින්
මගේ කියලා මගේම සිතලා
ඔබට බැදි ඒ ආදරෙන්
මටත් හොරා ඔබ තැනූ ලෝකයෙ
සවිමත් අතු දැන් බිදී ගිහින්
ඉතින් ලංවෙනු එපා ඔබ මට
නිමාවන තුරු මේ භවෙන්
මගේ හදවත හැදින ගත් ඔබ
කියූ එවදන් මට එපා
මගේම කියලා දෑතින් අල්ලා
ආදරේ කිවු ඔබ එපා
සසර වසනා තුරුම ඉන්නට
පැතුම් පැතු ඔබ මට එපා
මතු යළිත් ඔබ දෙනෙත් අභියස
වැරදී හෝ හමුවනු එපා..........
ගායනය - කුමාරසිරි පතිරණ
තම ටිකට් කපල නෑ කිබුලගේ

ilanga friday thiyei man hithanne...![]()
elaz dilaa