2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපි ලිවුවෙ ලස්සන කවි දෙකක්
    මගේ වන්නේ ඇයි එක කවි පෙළක්
    පාට සරුංගල් වාගේ අපෙ ජීවිතේ...
    ඈත ඉගිල්ලී පාවෙයි ඔහේ ලෝකයේ :lol:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    sadudata campus palayalla
    tuzki-bunny-emoticon-048.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙත් පැහැදීමක් නෑ ඒ ගැන. ටැග් දාපු සිංදු අහන්න මාත් කැමති නී. ඒත් ඉතින් සයිට්වල දානවනෙ. ඔය අලුතින් කරපු ‍රීමේක් එක හොඳයි. මාත් කැමති එකක් ඔය සැදී රන් අඹරනින් එක හා ඒකෙ රීමෙක් එක.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නින්ද නැති රැයේ

    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ..
    හැංගිලා අඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ..
    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ..
    වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ..

    කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ,
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ..
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ,
    හෙට උදේම අවදිවී යා යුතුව තිබේ..

    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ,
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ..
    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ,
    සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ..

    ගායනය - ගුණදාස කපුගේ
     
    Status
    Not open for further replies.