මෘදු කෝමල ගෑණු ළමයිනේ....
එක රෑනේ මග වඩිනා...
යුග ගීයට පේලි අඩුයිනේ...
දෙනවාදෝ පද රචනා![]()
පට්ට සිංදුව සස් අයියා...ලොවෙත් නෑ..
සැදී රන් අබරනින්
රිදී සළු පිලි දරා...
නැගී රිය පෙරහරින්
පැතු පෙම් ලොව දවා...
මනාලිය වී ලදේ
ගියත් ඔබ ඔහු කරා...
මගේ හදවත ඔබෙයි
මගේ දිවි ඇති තුරා...
අදින් පසු සිත ඔබේ
අහිමි වෙන බව දනිම්
යලිදු අප දිවි තුරා...
නොයෙන බව යලි දනිම්......//
සැදී රන් අබරනින්
ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නෙති විදින්නම්
සසර මතු බවෙක හෝ
සුරත ඔබේ පතන්නම්....//
සැදී රන් අබරනින්....
මහේෂ්සධිර කියන එළකිරි බුවා
ඒ කව්ද කසාද බැදලා තියෙන්නේ???
මහේෂ් කිව්වේ කාටද???