අන්න අජිත් අයියා ගැන කියනවා![]()
agreed



ඒකනෙ. වෙසක් වලට තව කල් තියෙනව සසෝ

මාත් විරුද්ධයි පියවි සිහියෙං ඉන්න වෙලාවටරීමෙක් හෝ රීමික්ස් කොයි එක වුණත් සිංදුවෙ අර්ථයට හා රසයට ගැලපෙන්න කරනවනම් ගැටලුවක් නෑ. එතකොට ඒක අහන්නත් ආස හිතෙනව. ඒ වුණාට දුක අර්ථයක් තියෙන සෙමින් යන හදවතට දැනෙන හා සංයමයෙන් විඳින්න ඕන ගීතයක් කිසි අර්ථයක් නැති සංගීත කණ්ඩ මුසුකරල සම්පූර්ණ 6/8 කරල නටන්න ගන්න එකටනම් මං විරුද්ධයි.


~ninda nethi reyee~oww ada parakku wunalu tikak![]()
![]()

awulak nae dan awane