2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩේ ඔය සින්දුව කොච්චර අහලා ඇත්තද?
    ඒකේ එහෙම සීන් එකක් ද කියන්නේ...
    .
    :shocked::shocked::shocked::shocked:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif
    avatar313349_4.gif


    ඔන්න මාත් ආවා.............

    set wemu ehenan..:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සමනළයා මල හා ළමයා සේ

    සමනළයා මල හා ළමයා සේ
    බාල ළමා වයසේ
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජීවිතයේ අරුණේ

    මලට වඩා පැණි බී රිසි සේ මා
    සමනළයා පියැඹු දවසේ
    ඒ මල ගාවා ඒ පොඩි ළමයා
    දැස වසා සිටියා

    මලට නොවේ දැනුණේ දුක කාගේ
    පොඩි ළමයෝ මොටදෝ හැඩුවේ
    ඒ මල නොදනි ඒ මල පරවේ සමනළයා කොතැනේ

    ගායනය - එඩ්වඩ් ජයකොඩි


    පට්ට මීනිං එකක් තියනවවෙ බං :shocked:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    මලට වසා පැනිබි රිසි සේමා සමනලයා පියැබු දවසේ.....
    මල ගාවා...පොඩි ලමයා.....දැස වසා සිටියා..........
     
    Status
    Not open for further replies.