මම හිතුව ඔය මේක අනිවා උපුටල ගනී කියල
ඔහොම අහගෙන ඉන්න තව උපුටල ගන්න දෙයක් ඉස්සරහදි වෙයි



මම හිතුව ඔය මේක අනිවා උපුටල ගනී කියල
ඔහොම අහගෙන ඉන්න තව උපුටල ගන්න දෙයක් ඉස්සරහදි වෙයි



thwa tikak parukku wela waren ethkota 2nd thread eke taguth nae thota![]()

වචන දිහා බැලුවොත් එහෙම හිතන්න පුළුවන්අඩේ ඔය සින්දුව කොච්චර අහලා ඇත්තද?
ඒකේ එහෙම සීන් එකක් ද කියන්නේ....
![]()
ඔක්තෝම්බර් 1 දා ටූ ලිට්ල් ද ශෝ එක කලේ ?![]()



මචන්ලා හදිස්සියේම වැඩ වගේකට නුවර යන්න වෙනවා..
ෂෝ එක යන ගමන් හරි අහන්න ට්රයි එක දෙන්නම්..![]()
සස්ලි සහෝ ෂෝ එක නම් ලෙසටම කරනවා.කියන්න වදන් නැහැ..![]()
දිගටම කරගෙන යමු..යමින් ගමන් කොහොම හරි අහන්නම්.උඹට ජය.!!!
Dinusha,Malinga,dil,suppa,rangau,baba,lakshitha,malpappa,uraj,too_little,kandya,පැටියා
එකී මෙකී හැමෝටම ජය වේවා..!!සුබ රාත්රියක්![]()


සිර සින් එකක් නේදමලට වසා පැනිබි රිසි සේමා සමනලයා පියැබු දවසේ.....
ඒ මල ගාවා...ඒ පොඩි ලමයා.....දැස වසා සිටියා..........