කුක්කු බෝතලේ ගල්ද තියෙන්නෙ ?![]()

බලහංකො කරන කැත වැඩ


ආවා...ආවා.........ටැග් නැත..පිටු 100 පන්නා ඇත




සමනළයා මල හා ළමයා සේ
සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුණේ
මලට වඩා පැණි බී රිසි සේ මා
සමනළයා පියැඹු දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දැස වසා සිටියා
මලට නොවේ දැනුණේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඩුවේ
ඒ මල නොදනි ඒ මල පරවේ සමනළයා කොතැනේ
ගායනය - එඩ්වඩ් ජයකොඩි
