2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    233.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මහ සයුරේ දිය ගැඹරේ

    මහ සයුරේ දිය ගැඹරේ
    බියකරු රෑ යාමේ
    පියාණෙනි අප වෙනුවෙන්
    ඔබ ජීවිත සටනේ

    මාරුතේ බෝ සැරෙන් ඉගිලී නොයන්
    මාලුනේ දැල් වලින් ගැලවී නොයන්
    සාගරයේ රජදහනේ
    කිරුළ අපේ පියානනේ

    මහ සයුරේ දිය ගැඹරේ...............

    සංසිඳී සෝතැවුල් අලුයම් උදෙන්
    සොම්නසේ සූර්යයා පායා වරෙන්
    මූදු තෙරේ වැලි කතරේ
    ඔබේ නමින් මල් පිබිදේ

    මහ සයුරේ දිය ගැඹරේ...............

    ගායනය - මල්කාන්ති නන්දසිරි
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මචන්ලා හදිස්සියේම වැඩ වගේකට නුවර යන්න වෙනවා..
    ෂෝ එක යන ගමන් හරි අහන්න ට්‍රයි එක දෙන්නම්..
    000203FA.gif

    සස්ලි සහෝ ෂෝ එක නම් ලෙසටම කරනවා.කියන්න වදන් නැහැ..
    000204AE.gif

    දිගටම කරගෙන යමු..යමින් ගමන් කොහොම හරි අහන්නම්.උඹට ජය.!!!

    Dinusha,Malinga,dil,suppa,rangau,baba,lakshitha,malpappa,uraj,too_little,kandya,පැටියා
    එකී මෙකී හැමෝටම ජය වේවා..!!සුබ රාත්‍රියක්
    00020404.gif

    පරිස්සමෙන් ගොහින් වර:):)
     
    Status
    Not open for further replies.