2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආයෙත් ආවෝ
    අඩෝ සසි මෙහෙම කියවනකොට මූ කසිය ගහන එකෙක්ද කියල හීතෙනව කියහන්කෝ
    හි හි හි

    මේ ගිෆ් එක අවුරෝරාටයි. උට විතරයි.ඕකේ
    8000.gif

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මා හද විනිවිද දකින්න
    දෑසක් නුඹට තිබුනා නම්
    මා සිත කියවා බලන්න
    නුඹ සිතට හැකි වී නම්
    තවම නුඹගෙයි මං..........
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;13624046 said:
    මට මතක් උනා අපෙ අම්මලා තාත්තලා මට කියන ලස්සන වචනයක්
    ලස්සනයි නම් කියහං.


    :sorry::sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මර්සි එදිරිසිනඝ කියන්නෙ මේක මාරු සින්දුව නෙ
    අපේ ළමය හෙන කැමති :lol::lol::lol::lol:
    මර්සි එදිරිසිංහ දැන් වරකාපොල පැත්තේ රෙස්ටුරන්ට් එකක් කරනවා
    තාත්තා නැති උනාට පස්සෙ මිස් ගෙ...
    ඒ ගෙවල් කිට්ටුවමයි
     
    Status
    Not open for further replies.