පට්ට තමයිසස්ලිට් ආදරේ කරන කාලෙදි...
ආ... ඒ කියන්නෙ එක්දාස් නවසිය පනස් ගනන් වල...
පෝස්ට් 36 000ට සුභපැතුම් මචං...ela ela...
ela ela..
![]()
saliit ayya magen ahanawa ada mage upandineda kiyala umbala me ahana dewal walata..cake dipalla mata ehenan..
![]()

ඒකත් එහෙම ද ?මම නම් තාම එක ලියුමයි බන් ලියලා තියෙන්නෙ...A ලෙවල් කරපු කාලෙ..හැරෙන තැපෑලෙන් මට ලියුමක් ආවා කැමති නෑ කියලා...ලොලේ ලොල්
හදිස්සියේ වත් වැඩේ වැරදුනා
පිස්සු පීකුදු
දුක තමයි ඉතින්.
ඒක ඇත්ත
මට නම් ඔය දෙකටම ඉඩක් නෑ
ඉඩක් ලැබෙන්නේ මාස 2,3කාට සැරයක්
අකුරැ හොයා ගන්න කලින් කාලේ ලව් කරල තියෙන්නේ. මූට ලියුන් ලියන්න තමා අකුරැ හොයා ගෙන තියෙන්නේ.



