මලක් වෙලා ඔබ පිපෙන්න - සුනිල් එදිරිසිංහ ශුරීන්ගේ මේ ගීතය දෙන්න
මේකට මම මලක් වගේ මගේ මල් කෙල්ලව එකතු කරගන්නවා
මේකට මම මලක් වගේ මගේ මල් කෙල්ලව එකතු කරගන්නවා
Last edited:
"දමා යන්නට නොහැකි - සෝමතිලක ජයමහ"
ගේ සින්දුව දෙන්න පුලුවන් වේවිද??
ලස්සනම වොයිස් එකක්....



හානේ පොඩ්ඩා ගහලා 1000
මෙහෙ වරෙන් ඔලුව අත ගාන්න.
"කුක්කුවක් කටේ ගහන් උන්නට උබ හොද එකා, තව තව ගහපන් කොලුවෝ, හා දැන් පල ආය පෝස්ට් ගහන්න..දුව දුව"
අපොයි කොහොමද දුක දරාගෙන ඉන්නෙ
ඒක ඇත්ත
මට නම් ඔය දෙකටම ඉඩක් නෑ
ඉඩක් ලැබෙන්නේ මාස 2,3කාට සැරයක්


එළකිරි කොල්ලෙක්;13624499 said:තැන්කූ වේවා අරා බොස්.ආපහු කොමෙන්ටුව වෙත විගහට දුවමි![]()



