සුභ උපන් දිනයක් මචෝela ela...den kiparak wish kalada..![]()
මම නම් තාම එක ලියුමයි බන් ලියලා තියෙන්නෙ...A ලෙවල් කරපු කාලෙ..හැරෙන තැපෑලෙන් මට ලියුමක් ආවා කැමති නෑ කියලා...ලොලේ ලොල්

පැටියා;13624525 said:මට දියං මචං මේ සිංදුව.....
තව එකම එක වරක් පරදින්න දිනුම දී...
ෂර්ලි වෛජයන්ත මහත්මයා ගායනා කරන්නෙ.
මේ සීරීස් එකට සෙට් වෙන්නෙ නැද්ද මන්දා![]()
මතකයන් සුන්දරයිහි හි හිහි හික් කියහන්කෝ
ආ ණුවන් අයියා
මොකෝ මේ හැමෝම dilrasanට හැපි බර්ත්ඩේ කියන්නෙ? උගෙ බර්ත් ඩේ එක තියෙන්නෙ මැයි මාසෙ![]()












ඇයි නිමුවේ පහන මචංපිලේ පහන නිමුවා මම ,,,,,,,, සුනිල් එදිරිසිංහයන් ...........![]()

