ඇත්ත තමයිවචනෙන් කියන්න බැරි ගොඩාක් දේවල් ලියන්න පුලුවන්...![]()
ඇයි නිමුවේ පහන මචං![]()
උබට ඒක කවදාවත් තේරෙන එකක් නැහැ
උඹේ ඒවා වෙන එවුන් කොලවල ලියල දුන්නද දන්නේ නෑ.![]()
මං තාම කාටවත් ලියලා නෑ.. කොල වල..![]()
ලියපු ඔක්කොම ඔන්ලයින්... හැමෝටම කියවන්නයි ලිව්වෙ..![]()



මලක් වෙලා ඔබ පිපෙන්න - සුනිල් එදිරිසිංහ ශුරීන්ගේ මේ ගීතය දෙන්න
මේකට මම මලක් වේවා මගේ මල් කෙල්ලව එකතු කරගන්නවා
මම ලියලම නෑ යකෝ
දුක තමයි

දෙන්න හොදේමලක් වෙලා ඔබ පිපෙන්න - සුනිල් එදිරිසිංහ ශුරීන්ගේ මේ ගීතය දෙන්න
මේකට මම මලක් වේවා මගේ මල් කෙල්ලව එකතු කරගන්නවා
අපොයි කොහොමද දුක දරාගෙන ඉන්නෙ
මම නම් හරිම අමාරුවෙන් බස් හෝල්ට් 4ක පහක දුර ඉවසුවෙත්![]()



මා ගාවත් ඇත.අඩේ මම හොඳයි නේ මම 10ක් විතර ලියලා තියෙනවනේ..
සිරාවට ලියුමක් ලියනවා කියන්නේ මාරම දෙයක්...
මාට්ටු වෙන්නෙ නැතුව ලියලා මාට්ටු නොවෙන්න දීලා...
මම ගාව මට ලැබුන ඒවා තාම තියෙනවා...
නෑ.. නෑ... ඒවා පොටො ගහලා අප්ලෝඩ් කරන්නේ නෑ...