පෝස්ට් 36 000ට සුභපැතුම් මචං...
පිය පදවිය ලැබුනාටත් සුභ පැතුම්![]()


epara thawa ekak...yako ita kalin ehenan marry kalata suba pathala indahan..
neththan methana awajathakayo thamai eliyata enne..
වචනෙන් කියන්න බැරි ගොඩාක් දේවල් ලියන්න පුලුවන්...පට්ට තමයි
ලියුමේ තමයි රහ තියෙන්නෙ නේද

උගේ 36වෙනි Birthday 1ka අද.මොකෝ මේ හැමෝම dilrasanට හැපි බර්ත්ඩේ කියන්නෙ? උගෙ බර්ත් ඩේ එක තියෙන්නෙ මැයි මාසෙ![]()



මම නම් තාම එක ලියුමයි බන් ලියලා තියෙන්නෙ...A ලෙවල් කරපු කාලෙ..හැරෙන තැපෑලෙන් මට ලියුමක් ආවා කැමති නෑ කියලා...ලොලේ ලොල්








මම ලියලම නෑ යකෝමම නම් තාම එක ලියුමයි බන් ලියලා තියෙන්නෙ...A ලෙවල් කරපු කාලෙ..හැරෙන තැපෑලෙන් මට ලියුමක් ආවා කැමති නෑ කියලා...ලොලේ ලොල්
saliit ayya magen ahanawa ada mage upandineda kiyala umbala me ahana dewal walata..cake dipalla mata ehenan..
![]()
සසාට ලිද...