2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    Congrats machan.........:)

    Thanks Machan!
    11.gif
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :lol::lol:
    මං තාම කාටවත් ලියලා නෑ.. කොල වල..
    9.gif

    ලියපු ඔක්කොම ඔන්ලයින්... හැමෝටම කියවන්නයි ලිව්වෙ..
    9.gif
    උඹේ ඒවා වෙන එවුන් කොලවල ලියල දුන්නද දන්නේ නෑ.

    :yes::yes::yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මලක් වෙලා ඔබ පිපෙන්න - සුනිල් එදිරිසිංහ ශුරීන්ගේ මේ ගීතය දෙන්න
    මේකට මම මලක් වේවා මගේ මල් කෙල්ලව එකතු කරගන්නවා

    lassana sinduwak
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අපොයි කොහොමද දුක දරාගෙන ඉන්නෙ
    මම නම් හරිම අමාරුවෙන් බස් හෝල්ට් 4ක පහක දුර ඉවසුවෙත් :(:(

    අනේ මන්ද
    ඉස්සර නම් හරිම අමාරුයි
    දැන් නම් පුරුදු වෙලා:(:(:(
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩේ මම හොඳයි නේ මම 10ක් විතර ලියලා තියෙනවනේ..
    සිරාවට ලියුමක් ලියනවා කියන්නේ මාරම දෙයක්...
    මා‍ට්ටු වෙන්නෙ නැතුව ලියලා මාට්‍ටු නොවෙන්න දීලා...
    මම ගාව මට ලැබුන ඒවා තාම තියෙනවා...
    :lol::lol::lol::lol:
    නෑ.. නෑ... ඒවා පොටො ගහලා අප්ලෝඩ් කරන්නේ නෑ...
    :growl::growl::growl::growl:
    මා ගාවත් ඇත.
     
    Status
    Not open for further replies.