හනේ මන්දා...
මට නෙමෙයි එයාට තමයි මට ලියන්න ඕන උනේ..
එයාගේ ලියුම් වලට මම රිප්ලයි
ලියපු එක තමයි
කලේ...
දුක අමතක කරන්න නෙවෙයි, නිදිමත හැදෙන්න. මට රෑට නින්ද යන්නෙ නෑ. දුක අමතක කරන්නෙ කෙල්ලෙක්ට කෝල් කරල![]()
අපරාදේ බන් නිකන් ටැග් දෙකක් දාලා ගිහින්.


කව්දෝ එකෙක් සිංහල උගන්වන තරුණ ගුරුවරියකට ලියලා යවලා ලියුමක්...
මෙන්න හැරෙන තැපෑලෙං එනවලු..![]()

උබේ අවතාරෙ නම් පට්ට බන්..මම එලකිරියෙ ආසම අවතාරෙ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මැණිකේ ඔබේ සිනාවේ
දිය වැල් ගලා ගියාවේ
නාමල් පිපි සිනාසේ
ආදරේ ඔබේ

මම පැයක් විතර හටියේ නෑනේ. නැත්තන් 1ක තමා.Or
Mal Baba Vs ModelSriLanka
![]()