ඔව් මාරම සින්දුවක්
lassana sinduwak
මම ඕක පට්ටම ගහපු එකක්
ඔව් මාරම සින්දුවක්
lassana sinduwak
මු මලක් උනා නම් මේ වෙලාවෙම පත්තු කර ගන්න තිබ්බා.සාධු සාධු සාධු
අපේ වැඩ..මොකෝ මේ හැමෝම dilrasanට හැපි බර්ත්ඩේ කියන්නෙ? උගෙ බර්ත් ඩේ එක තියෙන්නෙ මැයි මාසෙ![]()



පිස්සුද යකෝ![]()

මම එකත් කරලා නෑ කියපන් කොමමත් ලියුම් ලියල නෑ බන්, SMS නම් ගහල තියනවා![]()
අමරසිරි පීරිස්ගේ "සුදු කන්දට සඳ ලංවන රාත්‍රියේ සිනා අරන් ඔබ ආවා.....සුගන්දිකා" ගීතය දෙන්න![]()




මොකද්ද උබ ලියුමෙන් කිව්වේ
මොකද්ද අවා රිප්ලයි එක



සසිය මත්පැන් පානය කරන්නෙ නෑලු, ඌ ගහන්නෙ කසිප්පුලු![]()

ඒකත් හොදයි හැබැයි... උඹ ලියපු ලියුම් වල රතු පෑනෙං හරි වැරදි අක්ශර වින්‍යාසය එහෙම බලලා එව්වොත් ලිදේ පනින්ඩ වෙන්නෙ නැත්තංලියුම් ලියන්න හිතුනෙම නෑ


මොන වැඩ කෑලිද බන්z






අඩේ මම හොඳයි නේ මම 10ක් විතර ලියලා තියෙනවනේ..
සිරාවට ලියුමක් ලියනවා කියන්නේ මාරම දෙයක්...
මාට්ටු වෙන්නෙ නැතුව ලියලා මාට්ටු නොවෙන්න දීලා...
මම ගාව මට ලැබුන ඒවා තාම තියෙනවා...
නෑ.. නෑ... ඒවා පොටො ගහලා අප්ලෝඩ් කරන්නේ නෑ...
මම ලියලම නෑ යකෝ
දුක තමයි




මොකද්ද උබ ලියුමෙන් කිව්වේ
මොකද්ද අවා රිප්ලයි එක




සසිය මත්පැන් පානය කරන්නෙ නෑලු, ඌ ගහන්නෙ කසිප්පුලු![]()











