බට්ටත් කරල තියන වැඩැ මැටි පාග පාග ඉදලා



උබේ අවතාරෙ නම් පට්ට බන්..මම එලකිරියෙ ආසම අවතාරෙ
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පරිස්සමින්.
ස්තූතියි සහෝ බලන් ගියාම ඔක්කොම වගේ මගේ අවතාරෙට ලව් නේ...
දෑත දෙපා ලන ගිගිරි සරින්
අමාවකට මිස සඳ නොවටී
පුන් පුර පොහොදාට
Oya animation veda bn![]()
ඇඩෙනවානෙමම නම් ලියුම් ලියලා තියනවා... පට්ටයි බන්... අපේ 6 වෙනි ඇන්වසරිය දවසේ කෑල්ල මම පලවෙනියෙන්ම ලියල දුන්න ලියුම ගෙනත් පෙන්නුවා.
අඩෝ සිරා බන්. පට්ටම හැපී... හැබේයි හිනා ගියා එකේ ලියල තිබ්බ එව්වා කියෙව්වහම අවුරුදු 6කට පස්සේත්.
දැන්නම් SMS තාමා. SMS COUNT එක 25273 මේ අවුරුද්දට (jan-oct 10)