මට දෙන්න මිල්ටන් මල්ලවාරච්චිගෙ හද පතුලේ කියන සින්දුව..මේ වෙලාවෙ අහන් ඉන්න සේරම එකතු කර ගන්නවා
දෑත දෙපා ලන ගිගිරි සරින්
මා කැදවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින්
සෝක සුසුම් නොහෙලන්

මම GIF off කරලා තියෙන්නේ. ඒ හින්දා ඇනිමේට් වෙනවා පේන්නේ නෑ. මම දැන්නේ දැක්කේ මූ නටනවානේ.
සිරා
අමුතුම ආතල් එකක් තියනවා දකිනකොටත්



අන්න උබේ සින්දුව යනවා
sms වලට ගිය ගාන සත 25 ගානේ බැලුවොත් 6318
කොහෙද කොහෙද උදවිය නෙවෙයි... මහරගම මහරගම![]()


ඇඩෙනවානෙ
එච්චර කවුන්ට් එකක්
එක පාරක් අපේ ගෙදර බිල් එක අවා 46000ක්
අපි කතා කරලා




ඔව් යාලු ,,,,,,,,ලෝක ස්වභාවය තමයි![]()
ඔව් බන් තම නම් ලිමිට් උනේ නෑ හැබැයිශ්රී ලංකා ටෙලිකොම් වගේ![]()
උබ ගීත රචාන ගබඩාවක්ද


කන්කපාල
මම පැයක් විතර හටියේ නෑනේ. නැත්තන් 1ක තමා.








