ඔව් බන් දන්න කෙනෙක් හම්බා වෙනවා නම් අවුලක් එනවා අඩුයි කියල මටත් එතකොට තමයි තේරුනේ
අපිට නිදහස තිබ්බ
අපේ සිමාවේ ඉදන් අපි නිදහස බුක්ති වින්ද
ඒක ඇත්ත
එත් නොදන්නා කෙනෙක් දන්ගත්තමත් සතුටුයි
හැබැයි ගැලපෙන කෙනෙක්
සුබ පැතුම් ඔයාල දෙන්නට
ඔව් බන් දන්න කෙනෙක් හම්බා වෙනවා නම් අවුලක් එනවා අඩුයි කියල මටත් එතකොට තමයි තේරුනේ
අපිට නිදහස තිබ්බ
අපේ සිමාවේ ඉදන් අපි නිදහස බුක්ති වින්ද
ඉරිසියා කරන්න එපා සසියෝ
උත්සහ කරලා කොටපන්
හොද නෙට් ලයින් එකකුත් තියාගනින්




මැටි පාගා පාගා සින් එක මොකද්දබට්ටත් කරල තියන වැඩැ මැටි පාග පාග ඉදලා
සෙබලානනේ ඔබ මැරුණා නොවේ...දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්![]()
මම එක සිතින්ම ආදරය කල කෙනාගේ චිත්‍රයක් මම ඇඳපු...ඇත්තටම මම එයාව අන්තිමටම ඇස් දෙකට දැකපු දවසේ තමයි ඒක එයාට දුන්නෙත්..මම හිතුවේ නෑ ඒ දවස අන්තිම දවස වෙයි කියලා....ම්...ම්...
![]()
ආදරය කරන කෙනා අපි සතු විය යුතුම නෑ..
කියුවට අපි ආදරේ කරන දේවල් අපි එක්කම තියා ගන්න බලනවා...
මට මේ චිත්‍රෙ වත් නෑ....

අඩෝ පට්ට මචං ඈ....මම එක සිතින්ම ආදරය කල කෙනාගේ චිත්‍රයක් මම ඇඳපු...ඇත්තටම මම එයාව අන්තිමටම ඇස් දෙකට දැකපු දවසේ තමයි ඒක එයාට දුන්නෙත්..මම හිතුවේ නෑ ඒ දවස අන්තිම දවස වෙයි කියලා....ම්...ම්...
![]()
ආදරය කරන කෙනා අපි සතු විය යුතුම නෑ..
කියුවට අපි ආදරේ කරන දේවල් අපි එක්කම තියා ගන්න බලනවා...
මට මේ චිත්‍රෙ වත් නෑ....


