2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම එක සිතින්ම ආදරය කල කෙනාගේ චිත්‍රයක් මම ඇඳපු...ඇත්තටම මම එයාව අන්තිමටම ඇස් දෙකට දැකපු දවසේ තමයි ඒක එයාට දුන්නෙත්..මම හිතුවේ නෑ ඒ දවස අන්තිම දවස වෙයි කියලා....ම්...ම්...


    189012_1767356837145_7252240_n.jpg



    ආදරය කරන කෙනා අපි සතු විය යුතුම නෑ..
    කියුවට අපි ආදරේ කරන දේවල් අපි එක්කම තියා ගන්න බලනවා...
    මට මේ චිත්‍රෙ වත් නෑ....


    :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රන් මසුරන් කිරි ගරුඬ තලාවක....
    හැලෙන හදින් ඔබ අමතන්නේ
    පායුග එසවෙනවා
    මා ඔබ වෙත එනවා
    ආවා සොයා - ආවා සොයා
    ආවා සොයා ආදරේ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට නොලැබුනත් ඔයාගෙ ආදරේ මගේ හදවතේ හැමදාමත් රැදිලා තියෙයි...
    ඔයා‍ට‍ මං හදවතින්ම සුභ පතනවා
    9.gif
    විචී ටද ?? :baffled:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,292
    17,225
    113
    මම එක සිතින්ම ආදරය කල කෙනාගේ චිත්‍රයක් මම ඇඳපු...ඇත්තටම මම එයාව අන්තිමටම ඇස් දෙකට දැකපු දවසේ තමයි ඒක එයාට දුන්නෙත්..මම හිතුවේ නෑ ඒ දවස අන්තිම දවස වෙයි කියලා....ම්...ම්...


    189012_1767356837145_7252240_n.jpg



    ආදරය කරන කෙනා අපි සතු විය යුතුම නෑ..
    කියුවට අපි ආදරේ කරන දේවල් අපි එක්කම තියා ගන්න බලනවා...
    මට මේ චිත්‍රෙ වත් නෑ....



    :(:(:(:(:(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;13625046 said:
    මහරගම කොයි හරියෙද මචං? :shocked:
    මම කාලයක් හිටියා පිලියන්දල පාරෙ :)
    සස්ලිට්ගෙන් තමයි අහන්න ඕනෙ :cool::rofl:
     
    Status
    Not open for further replies.