2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    math awa soya adare..:P

    tuzki65.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    ඒකනෙ මල්ලි කියන්නෙ. හැමදේම ඉතින් තමන්ගෙ හිතට තමයි වැටහෙන්න ඕන. කවුරු කිවුව කෙරුවත් වැඩක් නෑ.

    අනිවා එකඟයි ඒ කතාව එක්ක.කෙල්ලෙක් සෙට් උනා කියලවත් බැන්දා කියලවත් නෙමෙයි හිතලම තමයි එතනින් මිදෙන්න ඕන.
    මම නම් ගෙදරට මාටූ නිසා තව චා වෙන්න බැරි නිසා බීම අත ඇරියෙ
    :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද මේ පැත්තේ එන්න නේම් හිතාගෙන හිටියේ..සැහෙන දුකක් දැනෙනවා.. එත් මංවත් දන්නේ නැ ඇයි මන් දුකෙන් කියලා.. ..එත් දැක්ක සස්ලිට් සහෝදරයා ෂෝ එක කරනවා කියල..හැමදාම හැම එකටම හොදට කරන්න කියන එකේ උබටත් අද ෂෝ එකට සුබ පතල ජය වේවා කයන්න අවේ..ලස්සනට කරන්න ලැබේව ෂෝ එක..අනිත් හැමෝටමත් සුබ දවසක් කියන්න කැමති නම් වලින් කියන්න ගියොත් ගොඩක් අය ඉන්න නිසා..

    අද සින්දු ඉල්ලන ඒවා දෙන්නේ නෑ වගේ... සින්දු දෙනවනම් මන් කැමති ඉලන්න ඔබේ අත ගෙන පෙර සැදෑවක කියන ගීතය

    හැමෝටම සුබ දවසක්.. ජයෙන් ජය


    :(:(:( - අදුරු වෘකයා - :(:(:(
    සුරා මචං :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලක්ෂිත එහෙම ට්.එම් ට කියල කියෙවුව නම් වැරදි

    බැමි බැද ලොව හතර දේසේ
    එම නිසා එක සිත දෙතැනක නතර වෙලා
     
    Status
    Not open for further replies.