ඒකනෙ මල්ලි කියන්නෙ. හැමදේම ඉතින් තමන්ගෙ හිතට තමයි වැටහෙන්න ඕන. කවුරු කිවුව කෙරුවත් වැඩක් නෑ.


ඔව්..ඒක එයා ගාව ඇති...
මම අන්තිමට ම ඇඳපු චිත්රය...
සුරා මචංඅද මේ පැත්තේ එන්න නේම් හිතාගෙන හිටියේ..සැහෙන දුකක් දැනෙනවා.. එත් මංවත් දන්නේ නැ ඇයි මන් දුකෙන් කියලා.. ..එත් දැක්ක සස්ලිට් සහෝදරයා ෂෝ එක කරනවා කියල..හැමදාම හැම එකටම හොදට කරන්න කියන එකේ උබටත් අද ෂෝ එකට සුබ පතල ජය වේවා කයන්න අවේ..ලස්සනට කරන්න ලැබේව ෂෝ එක..අනිත් හැමෝටමත් සුබ දවසක් කියන්න කැමති නම් වලින් කියන්න ගියොත් ගොඩක් අය ඉන්න නිසා..
අද සින්දු ඉල්ලන ඒවා දෙන්නේ නෑ වගේ... සින්දු දෙනවනම් මන් කැමති ඉලන්න ඔබේ අත ගෙන පෙර සැදෑවක කියන ගීතය
හැමෝටම සුබ දවසක්.. ජයෙන් ජය
- අදුරු වෘකයා -

sms වලට ගිය ගාන සත 25 ගානේ බැලුවොත් 6318
parana eka lassnayi banඑරල් සමග සමිතා කියන්නෙ අලුත් වර්ෂන් එකේ නම්
පරණ එක කියන්නෙ නෙවිල් සමග රුක්මනී දෙවි
nevil mahathage voice eka nam maru
hi..![]()


කාගෙන්ද බන් ,,,,,,,,,,උබ හිනා වෙනවා
ඇහුව බැනුම් ඇහිල්ලක් එපා වෙන්න



