2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    10.gif

    :baffled::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරේ අපේ ජිවිත වලට
    එක එක විදියට එනවා
    ඒ අතරේ මම
    ආදරේ තවම විදිනවා බන්
    :):)

    එත් ආදරේ එකයි කියල
    කාටද කියන්න පුළුවන්
    ඒක ඇත්ත
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ
    තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ

    පෑල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
    දොලේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්ඩ

    කාගෙත් දුකට හූ මිටි ලන උල ලේනෝ හඬා යන්න
    මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදා ගන්ඩ

    කාටත් එකට උණුහුම දෙන ඉර පිපුනේ ඉරිමාවක
    මගේ සතුට පෑළ දොරින් යන්න ගියේ හැන්දෑවක
     
    Status
    Not open for further replies.