කට්ටිය මොකෝ කියන්නෙ,,,12 වෙන්න ඉස්සෙල්ලා පිටු 300 පන්නමුද...?
). පටන් ගත්ත තැන හෝ අවසාන කළ තැනත් හොයන්න බැහැනෙ. ඉතින් කොහොම ද අපි දන්නෙ ප්‍රේමය ගැන.තව පැය බාගයයි නේ.කට්ටිය මොකෝ කියන්නෙ,,,12 වෙන්න ඉස්සෙල්ලා පිටු 300 පන්නමුද...?
මේකෙ එකෙක් වත් තනි වෙලා නෑ.. අපිට අපි ඉන්නවා![]()
ආදරේ ගැන දන්නේ නම් බැහැ බන් ආදරේ කියන්නේ කිවියෝ මොන කවි ලීවත්, පොත් ලියන එව්වෝ මොනවා ලීවත් ආදරේ කියන්නේ මොකද්ද කියන්න තේරෙන්නේ බන්z