වෙ ඔව් ලස්සනයි මම දෙකම අහනවා දැන් නම් වාහනේ යනකොට තමයි අහන්නේ :):):)
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Oct 12, 2012 #2,901 Mal Baba said: වෙ ඔව් ලස්සනයි මම දෙකම අහනවා දැන් නම් වාහනේ යනකොට තමයි අහන්නේ Click to expand...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Oct 12, 2012 #2,902 Randike Mendis said: උඹ තාම ඒ සින්දුවෙද ඉන්නේ.... මේකට මාරු වෙයන් Click to expand... බෑ
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Oct 12, 2012 #2,903 සඳ මෝල් විය
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Oct 12, 2012 #2,904 mal baba है यहाँ है
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Oct 12, 2012 #2,907 මම බොන්නෙ නෑ ආයෙ
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Oct 12, 2012 #2,908 සසියා මිසක්
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 12, 2012 #2,909 කමෝන් බොයිස්...
lakshithalcr Well-known member May 31, 2007 7,705 312 83 35 රත්නපුර Oct 12, 2012 #2,911 sayo said: ekkenek.. Click to expand... හපොයි දැන් මොකෝ කරන්නේ
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Oct 12, 2012 #2,912 සසියාගේ සින්දු
Mal Baba Well-known member Apr 26, 2009 106,270 5,599 113 Blob Storage www.37innovate.com Oct 12, 2012 #2,913 Randike Mendis said: මෙන්න තව එකක්...... Click to expand... මරුනේ උබේ චිත්ර හැකියාව හොදයි
Dark Wolf Well-known member Oct 2, 2012 1,268 264 83 ගෙදර Oct 12, 2012 #2,914 මම කියන්නේ නැ මන් ආදරේ ගැන හැමදේම දන්නවා කියලා..මම කියන්නේ නැ මම සම්පුරණ පුද්ගලයෙක් කියලත්...මම කියන්නේ නැ මන් ජිවිතේ සාර්ථක පුද්ගලයෙක් කියල.. එත් ඔබ වරක් හෝ අවස්ථාවක් දීමට කැමතිනම් වරක් හෝ අසා සිටීමට කැමතිනම් දැනෙන පාළුව තනිකම වේදනාව... එදිනට ඔබ තේරුම් ගනීවි මා පිස්සෙකු මෙන් ඔබට ආලය කල බව...කරන බව..මතුවටත්...
මම කියන්නේ නැ මන් ආදරේ ගැන හැමදේම දන්නවා කියලා..මම කියන්නේ නැ මම සම්පුරණ පුද්ගලයෙක් කියලත්...මම කියන්නේ නැ මන් ජිවිතේ සාර්ථක පුද්ගලයෙක් කියල.. එත් ඔබ වරක් හෝ අවස්ථාවක් දීමට කැමතිනම් වරක් හෝ අසා සිටීමට කැමතිනම් දැනෙන පාළුව තනිකම වේදනාව... එදිනට ඔබ තේරුම් ගනීවි මා පිස්සෙකු මෙන් ඔබට ආලය කල බව...කරන බව..මතුවටත්...
Randike Mendis Well-known member Oct 16, 2010 17,253 1,143 113 S.K Oct 12, 2012 #2,915 මොකද කියන්නේ 3000 ත් ගහමුද???
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Oct 12, 2012 #2,916 පැටියා දයාබරයි ලු
C.I.D Member Dec 31, 2011 2,523 186 0 TOP SECRET Oct 12, 2012 #2,917 kandya said: Click to expand... හදවත කකියනවා
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Oct 12, 2012 #2,918 තව පිටු 10යි නෙ බන්...ඕක මොකක්ද...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Oct 12, 2012 #2,919 Dinushasankalpa 380 lakshithalcr 336 Mal Baba 294 ModelSriLanka 265
thomian Well-known member May 20, 2011 12,290 17,222 113 Oct 12, 2012 #2,920 lakshithalcr said: අපි සිකුරාදාට තමයි හන්ගන් ඉන්න දුක් සුසුම් එලියට ගන්නේ ආදරේ වේදනාව,සුන්දරත්වය ගෙන දෙනවාට ඔබතුමාට ස්තුතියි Click to expand...
lakshithalcr said: අපි සිකුරාදාට තමයි හන්ගන් ඉන්න දුක් සුසුම් එලියට ගන්නේ ආදරේ වේදනාව,සුන්දරත්වය ගෙන දෙනවාට ඔබතුමාට ස්තුතියි Click to expand...