2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,855
    113
    40
    හත් ඉලව්වෙ!

    ලස්සන සින්දුවක් දිලා සහෝදරයා

    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයිය නිසා ඉක්මනට ගොඩ දැම්ම නේද

    :yes::yes: ජීටී අයියට ඉතින් ඕව පුරුදු නිසා ටක්ගාල කරන්න ඇති :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Sasliit Aiya Puluwannam BNS lage Hitha Wawannema Na song 1ka dennako:(

    1kathukaragannawa Too Little Nangi,Malinga Aiya,Dilrasan Aiya,Mal Baba Aiya,Lakshitha,Sasliit Aiye oyawai & mewelawe EK Radio ahana hamoma 1kathu karagannawa:)

    බොහොමත් ම ස්තූතියි මල්ලි ඒ සිංදුවට අපිවත් එකතු කරගත්තට.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඊට වැඩිය තියෙනව. ඒ වුණාට ඉතින් ගනන් ගන්න එපා. මොක ද එහෙම නොකළනම් ඊට වඩා ගොඩක් ලොකු ප්‍රශ්න එන්න තිබුණ මං හිතන්නෙ. ඒක වෙන්න ඇති ජීටී අයිය එහෙම ‍කළේ.

    hmmmm
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හද පතුලේ – හසරැල්ල කදුලැල්ල මා නම් ඔබේ
    දිවි කතරේ – ගගුලැල්ල නළ රැල්ල වෙන්නම් ඔබේ



    මුසාවන් ගොතා-අනුන් කී කතා – නොමැකී තියේදෝ සිතේ
    අතීතේ කතා – එපා දැන් එපා – මා දැන් ඔබේ ජීවිතේ



    අපේ ආදරේ – බිදී යා නොහේ – හිනැහෙන්න පියුමී මගේ
    පැතූ සේ සාදා – ඔබේ මා ඔබේ – නැළවෙන්න පියුමී මගේ
     
    Status
    Not open for further replies.