2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    11.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉල්ලපන් ටිකක් නැගල යන ටිකක් පුතේ....:cool::cool::cool:
    :cool:
    එහෙනම් මේක දියං සසේ.....

    "මට සිහිනයක් වගේ ඒ ඔබේ ආදරේ
    ඔබ දන්නවාද ඔබට මගේ තිබෙන ආදරේ

    හමුවන්න ආයෙ නම්
    හැකි වෙන්නෙ නෑ ඉතිං
    අපි දෙන්නා උන්නෙ අපි දෙන්නට හරිම ආදරෙන්

    අපි අපෙන් වෙන් වෙලා
    නෙතු කඳුලු සල සලා
    ඒ නෙතග කඳුලු සතුට ගෙනෙමු දිනෙක එක් වෙලා" :)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිත වාවන්නේම නෑ, ඔබ අයෙත් එන්නෙ නෑ
    මම තාම දන්නෙ මා ඔබේ කියා
    හිරි කෝඩු මැදියම් රෑ, දුන් හීන එලිවෙන් නෑ
    ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා //
    මම තාම දන්නෙ මා ඔබේ කියා

    සුසුමන් කියා නොදුන්නු, ජීවිතේ සුපෙම් කතාව
    කියා දුන්නෙ ඔබමයි ලදේ //
    දෑසත් පියාන උන්නෙ, බැරිද තාම අවදිවෙන්න
    බලා ඉන්න බෑ මට තවත්
    සීතලෙන් මා වෙලී, දෙනුවන් පහන් නිවි
    ඔබ යන්නෙ ඇයි ආදරි //

    හිත වාවන්නේම නෑ....

    උකුලේ නිදාන උන්නු කාලෙ ආයෙ එන්නෙ නෑ නේ
    තනිවෙන්න බෑ මට ඉතින්
    කෙහෙරෙල්ලෙ ගෑවි ගෑවි සුවද සෙව්ව මා එදා
    ලන් වෙලා ඉන්න බෑ ඉතින්
    ආදරේ නෑ ඔයා, පාඩුවේ මා හෙලා
    ඔබ යන්නෙ ඇයි ආදරී //

    හිත වාවන්නේ නෑ.....
     
    Status
    Not open for further replies.