SL Blacklisted Companies

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
Summery of black list
1) hameedia negambo
2)laptop.lk
3)Kelaniya bodhirukkarama Labrador puppies
4)ikman.lk dog add scam
5) nolimit hidden cameras in change rooms
6) srilanka telecom
7)PC house ප්‍රමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
 
Last edited:

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Kelaniya බෝධිරුක්කරම කියන හරියෙන් මගේ ගෙදරින් බල්ලෙක් ගත්තා 30000/- විටර උනා
ලබ්රෝදෝර් (labrador )kenek
ඇටදෙක Galawala දීල තියෙන්නේ
බල්ලා පුස්,ආර්පිකෝ එක weda කරන බුවෙක්
:lol::lol::lol:
gaddi baluwe nedda ithin
anika uta nethi aten ubata tiyena pale mokakda?
 

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
Summery of black list
1) hameedia negambo
2)laptop.lk
3)Kelaniya bodhirukkarama Labrador puppies
4)ikman.lk dog add scam
5) nolimit hidden cameras in change rooms
6) srilanka telecom
7)PC house ප්‍රමුඛ යුනිටි එකේ කොම්පියුටර් කඩ
8)Immigration SERVICE scam YLDCANADA.COM (DARMASIRI YAKANDAWALA)
9)Kandy Champa stores එකෙන් camera ගන්න එපා
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Yako pataw hadanda bahane
wikunna ekage ata deka galawan ewith ballata hai karahan
11.gif
 

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    හපෝ ඔව් බන්...අද උදේ පාන්දර class යද්දි මගෙ එහා පැත්තෙ හම්බ කෙල්ලෙක් වාඩි උනා....AC bus එකක....bus එකෙන් බහිනකම්ම ගඳේ ඉන්න බැරුව ආවෙ...
    :baffled::no:

    :lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    පීසී හවුස් කැන්ඩි

    යූස් කරපු බඩු සෙට් කරනවා.
    කැන්ඩි මුස්ලිම් හොටෙල් (දන්න එකෙක් යන්නෑ)
     

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    එහෙම කතා කරන්ඩ එපා සහෝදරය.ඒ කතාව අසාදාරනයි.අපිට දෙවියන්ගේ ආශීර්වාදය තියෙනව.ඒ හින්ද අපේ අය ලස්සනයි.ඒකට ඊරිසියා කරන එක වැරදී නේද?ලස්සන අයට දෙවියන් ආශීර්වාද කරනව.එහෙම වුනාම දෙවියන්ගේ ආශිර්වාදයෙන් පවුල් ජීවිත ලස්සන වෙනව.ඕගොල්ලෝ එකට ඊරිසියා කරන්ඩ එපා.:)

    :lol: :lol: :lol: :lol: :lol::shocked: