NEED A USED TV CARD

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
මචන්ලා උබලා ගාව පවිච්චිකරපු TV කාර්ඩ් එකක් විකුනන්න තියෙනවානම් කියපන් . අපෙ මල්ලිට පොඩි වැඩකට ඔනවෙලා තියෙනවා. Windows 7 වලට සපොර්ට් කරන්න ඔන්නා. අනික ලෙඩක් නතුව වඩකරන්න ඔනා :). පොඩ්ඩක් තියෙනවානම් කියන්න :):)....


tv_card.jpg

 

Mal ibba

Junior member
  • Aug 4, 2009
    80
    1
    8
    go for brand new one mate..impossible to find used one i guess.. check the barclays site there is 2500 upwards with warranty :)
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Mage laga pixel view pro ekak thibba ban ... hambunoth nikan dennam ... windows 7 nam wedada dannae ... dan eka koheta wisi karalada dannae :sorry: ... hoyala balannam


    :shocked::shocked::shocked: මෙහෙ නැතුව හොයනව . මු ලග තියෙන එවත් විසි කොරල :shocked::shocked::shocked::shocked: