මචන්ලා උබලා ගාව පවිච්චිකරපු TV කාර්ඩ් එකක් විකුනන්න තියෙනවානම් කියපන් . අපෙ මල්ලිට පොඩි වැඩකට ඔනවෙලා තියෙනවා. Windows 7 වලට සපොර්ට් කරන්න ඔන්නා. අනික ලෙඩක් නතුව වඩකරන්න ඔනා
. පොඩ්ඩක් තියෙනවානම් කියන්න 
....
. පොඩ්ඩක් තියෙනවානම් කියන්න 
....


?? 

... hoyala balannam