හොදයි හොදයි
මම යනවා බන් බායි
හරිම ලොල් සහගතයි අද සිදුවීම නම්

උබවත් ඕක හරියට කිව්වා ඒක හොදයි
මු අපි ඒවි කියල බයටද කොහෙද ඒක කිව්වෙත් නෑ
![]()
මාරු මාරු එහෙනම් මගෙත් තියෙන්නේ 7000ක් වගේ


ඇති,උඹට පේරා පැත්තේ අවොත් හම්බෙමු![]()

එලස් එලස්
මට නම් එන්න පිළුවන් වෙයිද කියන්න බෑ
බලමු බලමු බැරි වෙන එකක් නෑ![]()
![]()