2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    සුදු පාට රැලි ගවුම නෙතු ගැටුන හැමදාම සිත් අගට මෝදු වී


    :frown::frown: - අදුරු වෘකයා - :frown::frown:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු පාට රැලි ගවුම නෙතු ගැටුන හැමදාම සිත් අගට මෝදු වී


    :frown::frown: - අදුරු වෘකයා - :frown::frown:

    කවුද බන් මේ සින්දුව කි‍යන්නේ....:oo::oo:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර


    ඉතින් ඔය දාලාම තියෙන්නේ නංගිගේ ඩාන්ස් හොදයි සොමේගේ සින්දු රසයි කියලා :eek::eek:



    :frown::frown: - අදුරු වෘකයා - :frown::frown:


    (හුදෙක් විනෝදය සදහා මිස අපහාසය සදහා නොව බව කරුණාවෙන් සලකන්න )

     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    අම්මට සිරි කසියා හන්ගහන්.... සී.අයි.ඩි එකෙන් ඇවිල්ලා :shocked::shocked::shocked::shocked:


    :frown::frown: - අදුරු වෘකයා - :frown::frown:

    මෙන්න වෘකයෙකුත් ඇවිල්ලා...හැංගියල්ලා

    :growl::rofl::rofl:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    කවුද බන් මේ සින්දුව කි‍යන්නේ....:oo::oo:


    කවුද බන් දන්නේ..හැබැයි කට හද නිකම් ඇර ගැනිගේ වගේ ඇර කට සැර කොන්ඩේ පාට කල ගෑනියෙක් ඉන්නේ
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    letsgetdrunk.gif



    beela inne ada:P
     
    Status
    Not open for further replies.