මල් පොකුරු පොකුරු පිපෙන්න
මේ දවස් වල පොලොන්නරුව පැත්තේ
වැස්ස නෑලු උරාජ් අයියේ
එහෙනම් අවුලක් නෑ නේ..බිව්වට කවුරුත් බනින්නේ නෑ බන්... කබරයා දැම්මොත් තමයි බනින්නේ....![]()



සවසට පායා අරුණෙහි සැගවෙන සද නැතුවට මට කමක් නැතේ.....හිරුගේ ලොවේදී .... අපි වෙන් වෙමූ........
සදුගේ රැයේදී .... යලි හමුවෙමු.............
යලි හමුවෙමු......♥
ලොල් සහගතයි නේ ඔයිමල් පොකුරු පොකුරු මා එන මඟ
මා දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය මගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්...![]()