අඩෝ මහේෂයා..
උඹ බීල නේද බන්..
හා උඹට කොහොමද ඇහුනෙ ඌ කියපුව....
ඌ සුභ පැතුම් කියල කීවෙ නෑනේ බන්..
ඌ කීවෙ සු ගර්ගර්ගර් පැ ගර්ගර්ගර් ම් ගර්ගර්ගර් කියලනේ...
මට ඇහුන හැටිද මන්ද...









ආ..........ආ......ආ.......මන්ගලම් ජය මන්ගලම්
ආ..........ආ......ආ..........


ඒක නිසා තමයි කියල නැත්තේ. පව් වැඩේ.
උස්සලා ගහනවා පොළොවේ....


