2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    හෙන ගහනවා යකෝ
    සුභ පැතුම්
    තෝ පොල් ගාවද මෙච්චාර කල්

    ඇත්තටම ලැජ්ජයි නේ බං!!!!! විලිලජ්ජාවේ සන්තෝසේ බෑ අප්පා........
    :lol::lol::lol::lol::lol::lol:

    අපි ඉතිං හිච්චි කොල්ලෝ නෙව.., දැන් තමයි ඕන් නිදහසේ ජාලගත වෙන්නේ!!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    බොහොම ඉස්තුති වේවා ඈ.....

    :):):):):):):):):):):):):):)
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම කැපුනා.

    Good Night.

    :):):)


    00020404.gif
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    යක්ස පැටික්කි ඇවිලා කියහන්කෝ
    :P :P :P :P
    (සෝමෙගේ නන්ගි පැටියා)​
    5.gif
    5.gif
    5.gif
    5.gif

    ආවට දැන් මම යනවා කියහන්කෝ....:frown:
    හැමෝටම බායි කියහන්කෝ ....:frown:
    ගුඩ් නයිට් කියලත් කියහන්කෝ අරවින්දයෝ.....
    5.gif
    5.gif
    5.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙරි බැස්ස.. සින්දු පැන්තක දාල දිව්ව බන් 1000 පෝස්ට් ගහන්න :baffled::baffled::baffled:
    ඒත් උඹට 1000 වෙනි එක ගහන්න බැරි වුනානේ... ඒ කි‍යන්නේ උඹේ වෙරි බැහැලා නෑ කි‍යන එක....:rofl::rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ අළුත් ටොෂිබා ලැපක් ගනින්කෝ බං.... එතකොට ආයේ ඉතින් එලකිරි රේඩියෝ හිර වෙන්නේ නෑ.... ටොෂිබා රොක්ස්..... :D
    කෙලින්ම කියපන් Tech Smart එකට එන්න කියල වටේ යන්නෙ නැතුව :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ මන්ද බන්..නළුවා නම් ඉතින් සුපිරි..ෆිල්ම් එක කොහොම වෙයිද දන්නේ නෑ..:baffled:
    ඔව් මෙච්චර කාලෙකට මිනිහගේ සව්ත්තු ෆිල්ම් එකක්නම් ආවේනැහැ
    එත් කියන්ඩ බැහැනේ ,,,,,,,
    ඕකුන් සමහර වෙලාවට කුනුකම් කොරන්ඩ ගිහිල්ලා කෙලොගන්නවා .............. :lol::lol::lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මල්ලි කුක්කු කිව්වම වර්ග දෙකක් තියෙනවා
    කොයි කුක්කු ගැනද ඔය කියන්නේ

    හි හි හි
    මම දැන් මේ කෝප්පේ දාගෙන බොන කුක්කු ගැන අයියේ කියහන්කෝ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්තටම ලැජ්ජයි නේ බං!!!!! විලිලජ්ජාවේ සන්තෝසේ බෑ අප්පා........
    :lol::lol::lol::lol::lol::lol:

    අපි ඉතිං හිච්චි කොල්ලෝ නෙව.., දැන් තමයි ඕන් නිදහසේ ජාලගත වෙන්නේ!!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    බොහොම ඉස්තුති වේවා ඈ.....

    :):):):):):):):):):):):):):)
    හිච්චි කොල්ල මෙච්චාර කල් කොහෙද හිටියේ
    කියහන් කෝ බලන්න :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    5.gif
    5.gif
    5.gif
    5.gif

    ආවට දැන් මම යනවා කියහන්කෝ....:frown:
    හැමෝටම බායි කියහන්කෝ ....:frown:
    ගුඩ් නයිට් කියලත් කියහන්කෝ අරවින්දයෝ.....
    5.gif
    5.gif
    5.gif
    අපෝ අවටත් පාඩුයි නේ අක්කේ
    ගිහින් එන්න කියහන් කෝ
    මල් බබා බයි කිව්වා කියහන් කෝ
    තෙරුවන් සරණයි
     
    Status
    Not open for further replies.