හෙන ගහනවා යකෝ
සුභ පැතුම්
තෝ පොල් ගාවද මෙච්චාර කල්
ඇත්තටම ලැජ්ජයි නේ බං!!!!! විලිලජ්ජාවේ සන්තෝසේ බෑ අප්පා........






අපි ඉතිං හිච්චි කොල්ලෝ නෙව.., දැන් තමයි ඕන් නිදහසේ ජාලගත වෙන්නේ!!!!








බොහොම ඉස්තුති වේවා ඈ.....














හෙන ගහනවා යකෝ
සුභ පැතුම්
තෝ පොල් ගාවද මෙච්චාර කල්




























යක්ස පැටික්කි ඇවිලා කියහන්කෝ
![]()
![]()
![]()
(සෝමෙගේ නන්ගි පැටියා)


ඒත් උඹට 1000 වෙනි එක ගහන්න බැරි වුනානේ... ඒ කියන්නේ උඹේ වෙරි බැහැලා නෑ කියන එක....වෙරි බැස්ස.. සින්දු පැන්තක දාල දිව්ව බන් 1000 පෝස්ට් ගහන්න![]()



මෙන්න මූ වෙරි මීටරේ උපරිම අවස්ථාවට ඇවිල්ලා.....![]()
හෙට උදේ වැඩට යන්න එපැයි. ඒක නිසා දැන්ම නිදා ගන්න ඕනේ.මොකෝ වේලපහින්...![]()
මම අරූව රතු කරනවා
ඔයාවත් උස්සලා ගහනවා පොළොවේ..............![]()



කෙලින්ම කියපන් Tech Smart එකට එන්න කියල වටේ යන්නෙ නැතුවඅපෝ අළුත් ටොෂිබා ලැපක් ගනින්කෝ බං.... එතකොට ආයේ ඉතින් එලකිරි රේඩියෝ හිර වෙන්නේ නෑ.... ටොෂිබා රොක්ස්.....![]()

ඔව් මෙච්චර කාලෙකට මිනිහගේ සව්ත්තු ෆිල්ම් එකක්නම් ආවේනැහැඅනේ මන්ද බන්..නළුවා නම් ඉතින් සුපිරි..ෆිල්ම් එක කොහොම වෙයිද දන්නේ නෑ..![]()



මල්ලි කුක්කු කිව්වම වර්ග දෙකක් තියෙනවා
කොයි කුක්කු ගැනද ඔය කියන්නේ
ඒත් උඹට 1000 වෙනි එක ගහන්න බැරි වුනානේ... ඒ කියන්නේ උඹේ වෙරි බැහැලා නෑ කියන එක....![]()
එල එල බොක්ක සු.රා.හෙට උදේ වැඩට යන්න එපැයි. ඒක නිසා දැන්ම නිදා ගන්න ඕනේ.
හිච්චි කොල්ල මෙච්චාර කල් කොහෙද හිටියේඇත්තටම ලැජ්ජයි නේ බං!!!!! විලිලජ්ජාවේ සන්තෝසේ බෑ අප්පා........
අපි ඉතිං හිච්චි කොල්ලෝ නෙව.., දැන් තමයි ඕන් නිදහසේ ජාලගත වෙන්නේ!!!!
බොහොම ඉස්තුති වේවා ඈ.....
![]()


අපෝ... HP ගැන කතා කරන්න එපා බන්. මම මේ දවස් වල අපා දුකක් විඳින්නේ...වට් අබඋට් එච්පී පුතා...![]()



අපෝ අවටත් පාඩුයි නේ අක්කේ![]()
![]()
![]()
![]()
ආවට දැන් මම යනවා කියහන්කෝ....
හැමෝටම බායි කියහන්කෝ ....
ගුඩ් නයිට් කියලත් කියහන්කෝ අරවින්දයෝ.....![]()
![]()
![]()